Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Saturday, September 17, 2011

තොරතුරැ පද්ධති ගැන කරැණු බිදක්.........!!!


නවීන තොරතුරැ පද්ධතියක හදවත විදිහට පරිගණකය හඳුන්වන්න පුලුවන්. ඔයාලා දන්නවද? පද්ධති විශ්ලේෂකට මෙතනදී ලොකූ....... රාජකාරියක් පැවරෙනවා. ඒ තමයි, යා මුලින්ම ම පද්ධතිය ස්ථාපනය කරන්න කලින් ඒ පද්ධතිය ගැන හොදට අධ්‍යයනය කරන්න න. ඒ වගෙම ඒ පද්ධතිය හසුරවන්නෙ කොහොමද? ඒ පද්ධතියට අදාල වන තාක්ෂණය මොකක්ද? ඒ තාක්ෂණය භාවිතා කළ යුතු  කාරය කියන මේ හැම දෙයක්ම ඔහු දැනගන්න පායැ. හොඳයි, මේ  විදිහට ගොඩනගපු පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක තලයට අරෙගන විල්ලා ඒක පරිගණකය තුළට තුල් කරනවා. හැබැයි ඒ විදියට පරිගණකය තුළට තුල් කිරීම සිදුකරන්න න අත්‍යවශ්‍යම හැසිරවීම් යටතෙ අර්ථවත්ව කෘතීකරණය කිරීමෙන්. මේ විදියට පද්ධතියක් හොඳ.....ට විශ්ලේෂණය කරලා යට ගැලපෙන අලුත් පද්ධතියක් සැලසුම් කරනවා කියන මේ  විෂය හඳුන්වන්නෙ පද්ධති විශ්ලේෂණය හා සැලසුම්කරණය කියලා.

            ඔන්න ඔය කියන විදියට පද්ධති විශ්ලේෂණය හා සැලසුම්කරණය කියන Track  කෙ දිගට යනෙකාට මේ යට තියෙන ව්වා ගැනත් සැලකිලිමත්වන්න න.
       
ඒවාට අපි කියන්නෙ තොරතුරැ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගන්න Issues (සීමාවන්) කියලා. ඒ තමයි,

à     පිරිවැය (cost)
à     පහසුව (convenience)
à     රක්ෂාව (security)
à     නඩත්තු කිරීමේ හැකියාව (maintainability)
à     දේශපාලන පසුබිම (politics)

4 comments:

Post a Comment