Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Tuesday, March 13, 2012

Data Flow Diagram

පද්ධතිය තුළට හා පද්ධතිය වෙතින් දත්ත ගලා යන ආකාරය පෙන්නුම් කරයි.

2 comments:

නියම වැඩක් ඔයාලත් කරලා තියෙන්නේ. කොහෙද නංගි ඔයාලගේ උපුටාගැනීම් සදහන් කරලා තියෙන්නේ. එකත් යටින් දැම්මනම් හොදයි.

නියම වැඩක් ඔයාලත් කරලා තියෙන්නේ. කොහෙද නංගි ඔයාලගේ උපුටාගැනීම් සදහන් කරලා තියෙන්නේ. එකත් යටින් දැම්මනම් හොදයි.

Post a Comment