Tuesday, March 13, 2012
Logical Data Structure of English Heritage Geophysical Survey Database
(Shows the relationship between tables in the database. Crow’s feet indicate one-to- many relationships. Tables coloured pink are look-up tables.)
Preliminary Investigation
කිසියම් ආයතනයකට තොරතුරු පද්ධති සැලසුම් කිරිමේදී පවතින පද්ධතිය පිළිබදව හෝ සැලසුම් කරන නව පද්ධතිය පිළිබදව පුර්ණ විමසා බැලීමක් අතයවශයය.ආයතනය තුළ ගොඩනැගීමට යන නව පද්ධති පිළිබදව විධිමත්ව අධයනය කටයුතු සිදුකිරීමට පෙර පද්ධතිය සංවර්ධනය කිරිමේ අරමුණ සහා හේතුන් හදුනාගැනීම සිදුකරයි.