කාණ්ඩ
සැකසුම් පද්ධතියකට අයත්වෙන්නෙ මෙන්න මේ වගෙ පද්ධතියක්. ඒ කියන්නෙ පද්ධතියක් තුළ
තියෙන තොරතුරැ තැන්පත්වෙන පිළිවෙලක් තියෙනවනෙ. ඉතින් ඒ පිළිවෙලට කොටස් නැත්නම්
කාණ්ඩ විදිහට දත්ත සමුදායක් තුළින් අරගෙන ඒවා සකස්කිරීම, යාවත්කාලීන කිරීම වගේම තව
වාර්තා කිරීමත් සිදුකරන පද්ධති තමයි මෙන්න මේ වගෙ පද්ධතියක් (කාණ්ඩ සැකසුම්
පද්ධතියක්) කියලා කියන්නෙ.
2 comments:
Bohoma sithuthi
udaharana monawada
Post a Comment