කෘතිම
බුද්ධිමය ක්ෂේත්‍රයෙ යෙදෙන මේ පරිගණක විද්‍යාඥයන්ගෙ ඉලක්කය තමයි,
පුලුල් පරාසයක පැතිරිලා තියෙන විවිධාකාර බුද්ධිමය මානව ක්‍රියාකාරකම් අනුගමනය කිරීම
සඳහා වැඩසටහන්
හදන එක. සමහර විශේෂඥ පද්ධති (Expert
Systems)
තියෙනවා. ඒවට ඉලක්ක කරගෙන තියෙන්නෙත් ඔන්න ඔය කළින් කියපු සංකල්පයම තමයි. ඉතින් ඔන්න ඔය වගෙ පද්ධතියකට තමයි දැනුම් පාදක
පද්ධතියක් කියල කියන්නෙ.
0 comments:
Post a Comment