නවීන තොරතුරැ පද්ධතියක හදවත විදිහට පරිගණකය හඳුන්වන්න පුලුවන්. ඔයාලා දන්නවද? පද්ධති විශ්ලේෂකට මෙතනදී ලොකූ....... රාජකාරියක් පැවරෙනවා. ඒ තමයි, එයා මුලින්ම එම පද්ධතිය ස්ථාපනය කරන්න කලින් ඒ පද්ධතිය ගැන හොදට අධ්‍යයනය කරන්න ඕන. ඒ වගෙම ඒ පද්ධතිය හසුරවන්නෙ කොහොමද? ඒ පද්ධතියට අදාල වන තාක්ෂණය මොකක්ද? ඒ තාක්ෂණය භාවිතා කළ යුතු ආකාරය කියන මේ හැම දෙයක්ම ඔහු දැනගන්න එපායැ. හොඳයි, මේ විදිහට ගොඩනගපු පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක තලයට අරෙගන ඇවිල්ලා ඒක පරිගණකය තුළට ඇතුල් කරනවා. හැබැයි ඒ විදියට පරිගණකය තුළට ඇතුල් කිරීම සිදුකරන්න ඕන අත්‍යවශ්‍යම හැසිරවීම් යටතෙ අර්ථවත්ව ආකෘතීකරණය කිරීමෙන්. මේ විදියට පද්ධතියක් හොඳ.....ට විශ්ලේෂණය කරලා එයට ගැලපෙන අලුත් පද්ධතියක් සැලසුම් කරනවා කියන මේ විෂය
හඳුන්වන්නෙ පද්ධති විශ්ලේෂණය හා සැලසුම්කරණය කියලා.
ඔන්න ඔය කියන විදියට
පද්ධති විශ්ලේෂණය හා සැලසුම්කරණය කියන Track එකෙ දිගට යනෙකාට මේ යට තියෙන එව්වා ගැනත් සැලකිලිමත්වන්න ඕන.
ඒවාට අපි කියන්නෙ තොරතුරැ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගන්න ඕන Issues (සීමාවන්) කියලා. ඒ තමයි,
à පිරිවැය
(cost)
à පහසුව
(convenience)
à ආරක්ෂාව
(security)
à නඩත්තු කිරීමේ හැකියාව
(maintainability)
à දේශපාලන පසුබිම (politics)
4 comments:
gr8888 thing plzz join dzz page
wow.............
hmmmmmmmm....
nc ...
:P
:P
:D
:P
:P
O.o puhhhhhh.......
seemz lyk our them........
:P
Post a Comment